පටුන
පාසලේ මූලික තොරතුරු ………………………………………. 01
1 වන පරිච්ජේදය ………………………………………. 02
පාසල පිළිබඳ හැඳින්වීම
හා පසුබිම
2 වන පරිච්ජේදය ………………………………………. 12
පාසල අනාවරණය කිරීම
3 වන පරිච්ජේදය ………………………………………. 19
පාසල් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
4 වන පරිච්ජේදය ………………………………………. 24
පාසල් සංවර්ධන සමිති අයවැය ඇස්තමේන්තුව
5 වන පරිච්ජේදය ………………………………………. 46
ප්‍රතිඵල පාදක නියාමනය හා අධීක්ෂ්ණය
7 වන පරිච්ජේදය ………………………………………. 47
නිර්දේශ හා අනුමැතිය
8 වන පරිච්ජේදය ………………………………………. 48
සංශෝධනය
පාසලේ මූලික තොරතුරු
පාසලේ නම : බප/හො/ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලය
පාසලේ ලිපිනය : බැල්ලන්තුඩාව,රයිගම,බණ්ඩාරගම
වෙබ් ලිපිනය : http://www.gungamuwacollege.blogspot.com
වර්ගය : 2C
දුරකථන අංකය : 0382288198
ෆැක්ස් අංකය : 0382288198
විද්‍යුත් තැපෑල : gungamuwa02056@gmail.com
පාසල් සංවර්ධන ගිණුම් අංකය : 1211001220018132
ස්ථානගතවීම(ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ
සිට පාසලට ලඟාවන ආකාරය) : රයිගම මංසන්දියේ සිට අඟුරුවාතොට පාරේ 1.5km
පාසලේ බිම් ප්‍රමාණය නිසි ලෙස මැණුම්
කටයුතු සිදු කර ඇත/ නැත : ඇත
බිම් ප්‍රමාණය (අක්කර) : 2
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මිල්ලනිය
ග්‍රාම නිලධාරී කොට්ඨාසය : බැල්ලන්තුඩාව 655-A
අධ්‍යාපන කොට්ඨාසය : බණ්ඩාරගම
අධ්‍යාපන කාර්යාලය : හොරණ
පළාත : බස්නාහිර
ශිෂ්‍ය සංඛ්‍යාව : 183
ගුරු සංඛ්‍යාව : 17
විදුහල්පතිතුමාගේ නම : ජේ.ආර්.අබේසිංහ
සේවාව/ශ්‍රේණිය/පන්තිය : ශ්‍රි ලංකා විදුහල්පති සේවය III
ලිපිනය : 33/ඒ/1, පානදුර පාර ,කුළුපන ,පොකුණුවිට
දුරකථන අංකය : 718209344
1වන පරිච්ඡේදය
පාසල පිළිබඳ හැඳින්වීම හා පසුබිම
1.1 පාසලේ පසුබිම
බස්නාහිර පළාතේ බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයට
අයත් අංක 655A දරණ බැල්ලන්තුඩාව
ගමෙහි ගුංගමුව කනිටු විදුහල පිහිටුවා තිබේ.මෙම විදුහලට ලඟා වීමේ දී පානදුර හොරණ මාර්ගයේ
රයිගම මංසන්දියෙන් දකුණට විහිදී ඇති අඟුරුවාතොට මාර්ගයේ කිලෝමීටර 1.5 ක දුරක් පැමිණිය
යුතුය. ඉතාමත් මනස්කාන්ත
පරිසරයක පාසල පිහිටා ඇති අතර පාසල් භූමියට වයඹ දෙසින් බැල්ලන්තුඩාව ශෛලපුෂ්කරාරාම විහාරස්ථානය
පිහිටා ඇත.
විද්‍යාලයේ ආරම්භක වකවානුව 1870 දශකය දක්වා විහිදී
යන බව පෙනේ.බෞද්ධ පාසල් විවෘත කරමින් පැවති එම කාලය තුළ රයිගම පතහවත්තේ වැඩ විසූ ශ්‍රී
ස්වර්ණජෝති නාහිමි ගුංගමුව පාසල ඇතුලු පාසල් 14 ක් ආරම්භ කළ බව
ලේඛනගතව පවතී.නමුත් එම මුල් කාලය පිළිබඳව තොරතුරු ලබා ගත නොහැකිව පවතී.
එච්.ඩී.පීටර් ජයතිලක මහතා විසින් 1983 මැයි මස එළිදක්වා තිබෙන රයිගම පුවත කෘතියට අනුව ගුංගමුව
පාසල ආරම්භ කර ඇත්තේ 1916 දීය.එම ආරම්භය සිදුව ඇත්තේ ගුංගමුව ගම
මැද තුංමන් සංදි දෙක අතර පිහිටි නැගෙනහිර ඉඩමේදීය. ජී.ඩී.අබිලියෙස් වීරසිංහ පොලිස්
මුලාදෑනි මහතා සහ ජී.ඩී.සයිමන් මහතාට අයත් එම ඉඩමේ පාසල් ගොඩනැඟිලි දෙකක් තනවා පාසල්
කළමණාකාරිත්වය රයිගම සිරි සංඝාණන්ද නා හිමිට පවරා ඇත. එම හිමියන් ඉහත සඳහන් කරනු ලැබූ
ශ්‍රී ස්වර්ණජෝති නා හිමියන් ගේ ශිෂ්‍ය නමකි. පාසල මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ වූ අතර
මුල් ගුරුතුමිය (විදුහල්පතිතුමිය) ලෙස මෙරායා වෙත්තසිංහ මහත්මිය කටයුතු කොට තිබේ. ආරම්භක
විදුහල්පතිතුමිය විශ්‍රාම ගන්නා තෙක්ම මෙම විදුහලේම සේවය කර ඇත.
ඉන් අනතුරුව විදුහල්පතිතුමන් ලෙස මනුවෙල්
ආරියප්පෙරුම මහතා කටයුතු කරන ලදී. කාලයක් ගතවීමත් සමඟ ආරියප්පෙරුම මහතා තමන් සතු බැල්ලන්තුඩාව
ග්‍රාමයේ ඉඩමක් (වත්මන් පිහිටි ස්ථානයේ) පාසල් භූමිය සඳහා වෙන්කොට එහි පාසල් ගොඩනැගිලි
දෙකක් තනවා තිබේ. එම ගොඩනැගිලි දෙකෙහි ගුංගමුව මිශ්‍ර පාසල බාලක හා බාලිකා ලෙස පාසල්
දෙකක් පිහිටවන ලදී.
පිරිමි උපගුරු වශයෙන් ජී.ඩී.සයිමන් මහතා
කටයුතු කරන ලදී. ඔවුන් දෙපලගෙන් බාලක පාසලේ විදුහල්පති ලෙස මනුවෙල් ආරියප්පෙරුම මහතාත්
බාලිකා පාසලේ විදුහල්පතිනිය ලෙස කැතලින් පීරිස් මලලසේකර මහත්මියත් කටයුතු කරන ලදී.
1930 වර්ෂයේ දී මනුවෙල්
ආරියප්පෙරුම මහතාගේ අභාවයෙන් පසුව වීදාගම ඇස්. ඇල්. පෙරේරා මහතා විදුහල්පති ලෙස පත්වී
ඇත.1943 ජූලි 14 වන දින අපවත් වී
වදාළ රයිගම සිරි සංඝානන්ද හිමියන්ගෙන් අනතුරුව ගුංගමුව මිශ්‍ර පාසලේ (පිරිමි/බාලිකා)
කළමණාකාරිත්වය ගැලනිගම ධම්මාලංකාර නා හිමියන් විසින් 1962.01.01 වන දින පාසල රජයට
පවරා ගන්නා තෙක් දරණ ලදී
1951 දී ඇල්. ඇස්. පෙරේරා විදුහල්පතිතුමා විශ්‍රාම ගැනීමෙන්
අනතුරුව රයිගම පී.ඩී.ජී.ගුණතිලක මහතා විදුහල්පති ලෙස පත් වී ඇත.1956.01.01 වනදා සිට ගුංගමුව
පිරිමි පාසල මිශ්‍ර පාසලක් ලෙස පත් කරන ලදී.(එදින සිට 1961.12.31 දක්වා ගුංගමුව
බාලිකා පාසල ළදරු පාසල ලෙස පැවතුණි.)
1962.01.01 ගුංගමුව පාසල රජයට
පවරා ගන්නා ලදී. වර්ෂ 1961.03.01 ළදරු පාසලද ඉවත් වී පාසල් දෙක එක් පාසලක්
බවට පත්විය.1970 බන්දුල කුමාරසිරි මහතා විදුහල්පති ලෙස පත් විය. එතුමාගේ
අභාවයෙන් පසු මිත්‍රසේන මීගහගේ මහතා විදුහල්පති ලෙස පත්විය.1972.07.14 දින බැල්ලන්තුඩාව
පිහිටි කහටගහවත්ත ඉඩම මැන පාසල් භූමිය වෙන් කරන ලදී. ඒ අනුව පාසල් භූමිය අක්කර දෙකයි රූට් 00 පර්චස් 19.6 විය. 1978.10.12 වන දින ලියාපදිංචි
අංක B-318 යටතේ පානදුර-හොරණ
බාලදක්ෂ සමූහයක් Pගුංගමුව විද්‍යාලයේ
ස්ථාපිත කරන ලදී. 1980.06.17 වන දින දැනට අංක 01 ගොඩනැගිල්ල ලෙස
හඳුන්වන ගොඩනැගිල්ල විවෘත කරන ලදී.
1987.06.01 මිත්‍රසේන මීගහගේ
මහතා විශ්‍රාම දිවියට පිවිසියේ ය.1987.06.23 වන දින කේ.ඒ. සමරසිංහ මහතා විදුහල්පති ලෙස පත්වීම් ලැබීය.1988.09.01 එච්.එම්.යූ.කිරිබමුනේ
මහතා විදුහල්පති ලෙස පත්විය.1991.01.03 වන දින සිට 2000.09.06 දක්වා එන්.කේ.ජේ.ගුණසේකර
මහත්මිය විදුහල්පතිනිය ලෙස ක්‍රියා කරන ලදී. විදුහලට විදුලිය ලබා ගැනීමත්, බුදුමැදුර ඉදිකිරීමත් එම කාලය තුළ දී සිදු
කරන ලදී.
2001.02.15 දින සිට ඩී. එස්. කේ. පුල්ලප්පෙරුම මහතා විදුහල්පති ලෙස
පත්කරන ලදී. එම කාලවකවානුව තුළදී ලෝක බැංකු ආධාර යටතේ පාසලට අංග සම්පූර්ණ පුස්තාකාල
කාමරයක් හිමි විය.
2005.09.16 දින සිට ඩී.වී. සරත් පුෂ්ප කුමාර මහතා විදුහල්පති ලෙස
පත් විය. 2018.01.08 දින ඩී.වී. සරත් පුෂ්ප කුමාර මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසු
ජී.අයි.ඩී.වී.ආර්.ගම්මන්පිල මහත්මිය විදුහල්පතිනිය ලෙස පත් විය. එම කාල සීමාවෙදී පාසලට
අංග සම්පූර්ණ පරිගණක ඒකකයක්, නව කාර්යාලයක්, ප්‍රාථමික ශ්‍රේණි ගොඩනැගිල්ලේ වහල ප්‍රතිසංස්කරණය
ඇතුළු තවත් සේවවන් රැසක් සිදු කරන ලදී.
ජී.අයි.ඩී.වී.ආර්.ගම්මන්පිල මහත්මිගේ
ස්ථාන මාරු වීමෙන් අනතුරුව 2022.12.12 දින සිට ජේ. ආර්. අබේසිංහ මහතා පාසලේ වත්මන් විදුහල්පති ලෙස වැඩභාර ගන්නා ලදී.
1.2. දැක්ම ,මෙහෙවර හා අගයන්
දැක්ම
“අභියෝග ජයගත හැකි ගුණ නැණ සපිරි දරුපරපුරක් බිහි කිරීම”
මෙහෙවර
හෙට උදාවන ලෝකයට
අවශ්‍ය වන හරවත් වුද අභියෝග ජයගත හැකි පූර්ණ මිනිසෙකු බිහි කිරීම.
අගයන් හා අභිමතාර්ථ
අගයන්
• පාසලට ආදරය කරන
ගෞරව කරන දරුවෙකු බිහි කිරීම
• පරිසරයට ආදරය කිරීම
හා යහපත් ආකල්ප ගොඩනැගීම.
• ක්‍රමානුකූල බව
හා විනීත බව ඇති කිරීම
• අභියෝග හමුවේ නොසැලෙන
ආත්ම විශ්වාසයෙන් යුතු පුරවැසියන් පිරිසක් බිහි කිරීම.
• නිදහස් නිර්මාණශීලි
දරු කැලක් බිහි කිරීම
• ඉලක්ක සපිරෙන තුරු
ක්‍රියා කිරීම
• තමාගේ ශක්තීන් ඉහලට
ඔසවා ගත් රටට වැඩ ඇති පුද්ගලයෙකු බිහි කිරීම
අභිමතාර්ථ
• ජාතික අරමුණු ඉටුකර
ගැනීමට අවශ්‍ය කරන මූලික නිපුණතාවයන් දරුවන් තුළ වර්ධනය කිරීම
• රටට දැයට වැඩැති
අභියෝග හමුවේ නොසැලෙන ආගමට හා දහමට ලැදි සදාචාරවත් සිසු පරපුරක් රටට දායාද කිරීම
• විධිමත්, නොවිධිමත් හා අවිධිමත්
යන සෑම අංශයකින්ම අත්දැකීම් ලබා දෙමින් සමබර පෞරුශයකින් හෙබි දරුවෙකු දායාද කිරීම
• මානව හිතවාදී පරිසර
සංවේදී සෞන්දර්යාත්මක චින්තනයකින් හෙබි ගුණ නැණ බල සපිරි
සිටිය යුතු
ගුරුවරුන් සංඛ්‍යාව හා සිටින ගුරුවරුන් සංඛ්‍යාව (ශ්‍රී ලංකා.ගුරු සේවය පමණි.)
(01/2016 චක්‍රලේඛයේ සංශෝධිත උපලේඛනය 02 ට අනුව)
|
අංශය |
ගුරු විෂය වර්ගය |
නියමිත |
සිටින# |
ඌන |
අතිරික්ත |
|||
|
1 |
2 |
3 |
||||||
|
ප්‍රාථමික අංශය (1 - 5) |
9.1 |
ප්‍රාථමික පොදු |
05 |
05 |
0 |
0 |
0 |
0 |
|
9.2 |
ඉංග්‍රීසි |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
9.3 |
දෙවන ජාතික භාෂාව * (සිංහල) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
9.4 |
දෙවන ජාතික භාෂාව * (දෙමළ) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
ද්විතීයික (6 -
11) |
9.5 |
විද්‍යාව |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
9.6 |
ගණිතය |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
9.7 |
මව්බස ( සිංහල) |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
9.8 |
මව්බස ( දෙමළ) |
1/2 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
9.9 |
ඉංග්‍රීසි |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
9.10 |
ICT මධ්‍යස්ථාන සදහා ගුරුවරුන් /ICT |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
9.11 |
ඉතිහාසය |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
9.12 |
ආගම |
|
|
|
|
|
||
|
|
9.12.1 බුද්ධාගම |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.12.2 හින්දු |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.12.3 ඉස්ලාම් |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.12.4 රෝමානු කතෝලික |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.12.5 ක්‍රිස්තියානි (රෝ.ක. නොවන) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
9.13 |
පළමු කාණ්ඩයේ විෂයයන් සඳහා
ගුරුවරුන් |
|||||||
|
|
9.13.1 භූගෝල විද්‍යාව |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
|
9.13.2 පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජා
පාලනය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
9.14 |
9.14.3 ව්‍යවසායකත්ව අධ්‍යාපනය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.4 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.5 පාලි |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.6 සංස්කෘත |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.7 ප්‍රංශ |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.8 හින්දි |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.9 ජපන් |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.10 අරාබි |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.11 ජර්මන් |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.12 දෙවන භාෂාවක් ලෙස (සිංහල) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.14.13 දෙවන භාෂාවක් ලෙස (දෙමළ) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
9.15 |
සෞන්දර්ය ගුරුවරුන් (දෙවන
කාණ්ඩයේ) |
|||||||
|
|
9.15.1 සංගීතය (පෙරදිග) |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.2 සංගීතය (අපරදිග) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.3 සංගීතය (කරණාටක) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.4 චිත්‍ර |
1/2 |
1/2 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.5 නැටුම්(දේශීය) |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.6 නැටුම්(භාරතීය) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.7 නාට්‍ය හා රංග කලාව(සිංහල) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.8 නාට්‍ය හා රංග කලාව(දෙමළ) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.9 නාට්‍ය හා රංග කලාව(ඉංග්‍රීසි) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.10 සාහිත්‍ය රසාස්වාදය (සිංහල) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.11 සාහිත්‍ය රසාස්වාදය (දෙමළ) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.12 සාහිත්‍ය රසාස්වාදය (ඉංග්‍රීසි) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.15.13 සාහිත්‍ය රසාස්වාදය (අරාබි) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
9.16 |
තාක්ෂණික විෂයන් (තුන්වන
කාණ්ඩයේ) |
|||||||
|
|
9.16.1 තොරතුරු සන්නිවේදන තාක්ෂණය |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
|
9.16.2 කෘෂි හා ආහාර තාක්ෂණය |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.3 ධීවර හා ආහාර තාක්ෂණය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.4 යාන්ත්‍රික තාක්ෂණය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.5 ඉලෙක්ට්‍රානික් තාක්ෂණය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.6 ඉදිකිරීම් තාක්ෂණය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.7 නිර්මාණකරණය හා තාක්ෂණවේදය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.8 ශිල්ප කලා |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.9 ගෘහ ආර්ථික විද්‍යාව |
01 |
01 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.10 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
9.16.11 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
අනධ්‍යයන කාර්ය
මණ්ඩලය
|
|
වර්ගය |
නියමිත |
සිටින |
ඌන |
අතිරික්ත |
||
|
|
සුළු සේවක |
|
1 |
2 |
3 |
|
|
|
|
මුරකරු |
02 |
01 |
0 |
0 |
01 |
0 |
|
පාසල් කාර්ය සහායක |
පුස්තකාල සේවක |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
රසායනාගාර සේවක |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
පාසල් කාර්ය සහායක |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
පාසල් කම්කරු |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
|
පාසල් කාර්ය සහායක * |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
පාසල් කාර්ය සහායක - සනීපාරක්ෂක කම්කරු
# |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
සනීපාරක්ෂක කම්කරු |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
කම්කරු |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
සහාය කාර්ය මණ්ඩලය |
|
|
|
|
|
|
|
|
කළමනාකරණ සහකාර |
01 |
0 |
0 |
0 |
01 |
0 |
|
|
සංවර්ධන නිලධාරි |
01 |
06 |
0 |
0 |
0 |
0 |
|
|
රසායනාගාර සහකාර |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
පාලිකාව |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
සහකාර පාලිකාව |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
වෙනත් |
නිසි අනුමැතියකින් පසු පාසල්
සංවර්ධන සමිති මඟින් ගෙවීම් කරනු ලබන සේවකයින් |
01 |
01 |
0 |
0 |
0 |
0 |
විදුහල්පති
ජෙ.ආර්. අබේසිංහ මයා.
නියෝජ්‍ය විදුහල්පති
ප්‍රාථමික අංශ ප්‍රධාන කනිෂ්ඨ අංශ ප්‍රධාන
ජේ.ඉන්දිකා
මිය ටී.සී.ප්‍රියදර්ශනී
මිය
1,2,3 ශ්‍රේණි ප්‍රධාන 4,5 ශ්‍රේණි ප්‍රධාන 6,7,8,9 ශ්‍රේණි ප්‍රධාන 10,11 ශ්‍රේණි ප්‍රධාන
එම්.ඩී.එම්.ජී.කුලරත්න මිය ජේ.ඉන්දිකා මිය කේ.එල්.එස්.කුමාරි මිය ටී.සී.ප්‍රියදර්ශනී මිය
ශිෂ්‍ය නායක
නායිකාවන්
ශිෂ්‍ය /ශිෂ්‍යාවන්
|
විෂය ප්‍රධානීන් |
||
|
අනු අංකය |
විෂය |
ගුරු භවතාගේ නම |
|
01 |
පාසලේ විනය |
ජේ.ආර්.ජයසිංහ මයා / වී.කේ.රත්නායක
මිය |
|
02 |
විෂය සමගාමී ක්‍රියාකාරකම් |
කේ.එල්.එස්.කුමාරි මිය |
|
03 |
ක්‍රීඩා කටයුතු |
යූ.එල්.ඩී.ජේ.සී.ප්‍රියදර්ශනී මිය |
|
04 |
ගණිතය |
යූ.එල්.ඩී.ජේ.සී.ප්‍රියදර්ශනී මිය |
|
05 |
සිංහල |
ටී.සී.ප්‍රියදර්ශනී මිය |
|
06 |
ඉංග්‍රීසි |
ඩී.යූ.වෙත්තසිංහ මිය / වී.කේ.රත්නායක මිය |
|
07 |
විද්‍යාව |
ටී.බී.එන්.එන්.රත්නායක මිය |
|
08 |
ඉතිහාසය |
ඩී.හර්ෂණී නිසංසලා |
|
09 |
බුද්ධ ධර්මය |
කේ.එල්.එස්.කුමාරි මිය / වී.කේ.රත්නායක මිය |
|
10 |
භූගෝල විද්‍යාව |
ටී.සී.ප්‍රියදර්ශනී මිය / කේ.එල්.එස්.කුමාරි මිය |
|
11 |
පුරවැසි අධ්‍යාපනය |
වයි.ඉන්ද්‍රානි මිය
/ ඩී.යූ.වෙත්තසිංහ මිය
/ ඩී.හර්ෂණී නිසංසලා |
|
12 |
සෞඛ්‍ය |
එම්.ඒ ඉන්ද්‍රාණී මිය. |
|
13 |
දෙමළ |
ටී.එම්.ජල්තොට මිය |
|
14 |
සංගීතය |
ආර්.ඩී.පී.එස්.ප්‍රියදර්ශනී |
|
15 |
නැටුම් |
ටී.එම්.ජල්තොට මිය |
|
16 |
චිත්‍ර |
පී.සී.කේ.බමුණුසිංහ මිය / කේ.එල්.එස්.කුමාරි මිය |
|
17 |
ගිණුම්කරණය |
ජී.ඩී.එම්.පෙරේරා මිය |
|
18 |
තොරතුරු හා සංනිවේදන තාක්ෂණය |
ජී.ඩී.එම්.පෙරේරා මිය |
|
19 |
ගෘහ ආර්ථික විද්‍යාව |
එම්.ඒ ඉන්ද්‍රාණී මිය. |
|
20 |
කෘෂි විද්‍යාව |
වී.කේ.රත්නායක මිය |
තාක්ෂණ ඇගයීම් කමිටුව අනුමත කර ගැනීම - 2023 වර්ෂය
2023 වර්ෂය සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ
පහත නම් සඳහන් නිළධාරී මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.
|
නම |
තනතුර |
ජා.හැ. අංකය |
|
වී.කේ.රත්නයක මිය (නියෝජ්‍ය විදුහල්පති) |
සභාපතිතුමිය |
718371414 v |
|
ටී.සී.ප්‍රියදර්ශනී මිය (උපගුරු) |
ගුරු සාමාජික |
716140709 v |
|
ටී.එම්.ජල්තොට මිය (උපගුරු) |
ගුරු සාමාජික |
197968203232 |
ප්‍රසම්පාදන කමිටුව අනුමත කර ගැනීම - 2023 වර්ෂය
2023 වර්ෂය සඳහා ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවේ පහත නම් සඳහන් නිළධාරී
මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.
|
නම |
තනතුර |
ජා.හැ. අංකය |
|
ජේ.ආර්.අබේසිංහ
මයා (විදුහල්පතිතුමා) |
සභාපතිතුමා |
730330499v |
|
ටී.බී.එන්.එන්.එම්.රත්නායක
මිය (උපගුරු) |
ගුරු සාමාජික |
686840794v |
|
ඩී.යූ.වෙත්තසිංහ
මිය (උපගුරු) |
ගුරු සාමාජික |
676400907v |
පාසල් සංවර්ධන
විධායක කමිටුව
- 2023 වර්ෂය
2022 වර්ෂයේ බප/හො/ගුංගමුව
කනිෂ්ඨ විද්‍යාලය පාසල් සංවර්ධන විධායක කමිටුව අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.
|
නම |
තනතුර |
ජා.හැ.
අංකය |
|
සභාපති |
197571903868 |
|
|
වී.කේ.රත්නායක මිය |
උප සභාපති |
718371414V |
|
ආර්.ඩී.පී.එස්. ප්‍රියදර්ශනී මිය |
භාණ්ඩාගරික |
698383470V |
|
ජී.ඩී.එම්. පෙරේරා මිය. |
ගුරු සාමාජික |
905111264V |
|
එච්.පී.අනූෂා ලක්මාලි මිය |
ලේකම් |
907473228V |
|
චාන්දනී ප්‍රනාන්දු මිය |
ආදි ශිෂ්‍ය |
|
|
ජී.එම්.දිනූෂා මිය |
ආදි ශිෂ්‍ය |
198753210044 |
|
ඩබ්.ඩී.රාජිකා මිහිරානි මිය |
දෙමාපිය සාමාජික |
877553426V |
|
ආර්.එම්.කේ.කුමුදුමාලි මිය |
දෙමාපිය සාමාජික |
915151264V |
|
උදේනි පෙරේරා මිය |
දෙමාපිය සාමාජික |
198686001710 |
2. පරිච්ඡේදය
2.1ශිෂ්‍ය
සාධනය
2018-2022 අ.පො.ස. (සා/පෙළ)
ප්‍රතිඵල සාරාංශය
2018-2022 වර්ෂ තුළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල සාරාංශය
2018 වර්ෂය
අ.පො.ස.(සාමන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය)
|
විෂයය |
පෙනී සිටි සංඛ්‍යාව |
අසමත් සංඛ්‍යාව |
ප්‍රතිශතය |
|
බුද්ධ ධර්මය |
09 |
06 |
66.67% |
|
සිංහල |
09 |
09 |
100.00% |
|
ඉංග්‍රීසි |
09 |
04 |
44.44% |
|
විද්‍යාව |
09 |
05 |
55.56% |
|
ගණිතය |
09 |
05 |
55.56% |
|
ඉතිහාසය |
09 |
07 |
77.78% |
|
භූගෝලය |
09 |
09 |
100.00% |
|
චිත්‍ර |
02 |
01 |
50.00% |
|
සංගීතය |
05 |
05 |
100.00% |
|
නැටුම් |
02 |
02 |
100.00% |
|
ගෘහ විද්‍යාව |
04 |
04 |
100.00% |
|
කෘෂි විද්‍යාව |
05 |
04 |
80.00% |
2019 වර්ෂය
අ.පො.ස.(සාමන්‍ය
පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය)
|
විෂයය |
පෙනී සිටි සංඛ්‍යාව |
අසමත් සං09ඛ්‍යාව |
ප්‍රතිශතය |
|
බුද්ධ ධර්මය |
18 |
11 |
61.11% |
|
සිංහල |
18 |
12 |
66.67% |
|
ඉංග්‍රීසි |
18 |
05 |
27.78% |
|
විද්‍යාව |
18 |
04 |
22.22% |
|
ගණිතය |
18 |
09 |
50.00% |
|
ඉතිහාසය |
18 |
10 |
55.56% |
|
භූගෝලය |
10 |
09 |
90.00% |
|
චිත්‍ර |
09 |
04 |
44.44% |
|
සංගීතය |
05 |
05 |
100.00% |
|
නැටුම් |
04 |
04 |
100.00% |
|
ගෘහ විද්‍යාව |
08 |
07 |
87.50% |
|
කෘෂි විද්‍යාව |
10 |
04 |
40.00% |
|
ගිණුම්කරණය |
08 |
08 |
100.00% |
2020 වර්ෂය
අ.පො.ස.(සාමන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය)
|
විෂයය |
පෙනී සිටි සංඛ්‍යාව |
අසමත් සංඛ්‍යාව |
ප්‍රතිශතය |
|
බුද්ධ ධර්මය |
12 |
09 |
75.00% |
|
සිංහල |
12 |
10 |
83.33% |
|
ඉංග්‍රීසි |
12 |
|
0.00% |
|
විද්‍යාව |
12 |
06 |
50.00% |
|
ගණිතය |
12 |
05 |
41.67% |
|
ඉතිහාසය |
1205 |
06 |
0.50% |
|
භූගෝලය |
06 |
03 |
50.00% |
|
චිත්‍ර |
N/A |
03 |
N/A |
|
සංගීතය |
N/A |
N/A |
N/A |
|
නැටුම් |
05 |
N/A |
N/A |
|
ගෘහ විද්‍යාව |
05 |
05 |
100.00% |
|
කෘෂි විද්‍යාව |
07 |
01 |
14.29% |
|
ගිණුම්කරණය |
02 |
03 |
150.00% |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
02 |
02 |
100.00% |
22021/2022 වර්ෂය
අ.පො.ස.(සාමන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය)
|
විෂයය |
පෙනී සිටි සංඛ්‍යාව |
අසමත් සංඛ්‍යාව |
ප්‍රතිශතය |
|
බුද්ධ ධර්මය |
15 |
5 |
33.33% |
|
සිංහල |
15 |
5 |
33.33% |
|
ඉංග්‍රීසි |
15 |
9 |
60.00% |
|
විද්‍යාව |
15 |
10 |
66.67% |
|
ගණිතය |
15 |
7 |
46.67% |
|
ඉතිහාසය |
15 |
6 |
40.00% |
|
භූගෝලය |
11 |
3 |
27.27% |
|
චිත්‍ර |
6 |
3 |
50.00% |
|
සංගීතය |
7 |
0 |
0.00% |
|
නැටුම් |
1 |
0 |
0.00% |
|
හෘහ විද්‍යාව |
7 |
3 |
42.86% |
|
කෘෂි විද්‍යාව |
8 |
1 |
12.50% |
|
ගිණුම්කරණය |
4 |
3 |
75.00% |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
0 |
0 |
- |
|
ඇගයීම් වාර්තා |
||||||
|
|
ප්‍රමිතියේ
නම |
2018 |
2019 |
2020 |
2021-2022 |
2023 |
|
01 |
ශිෂ්‍ය සාධනය |
|
|
|
|
|
|
02 |
ඉගෙනීම/ඉගැන්වීම හා ඇගයීම |
|
|
|
|
|
|
03 |
විධිමත් විෂයමාලා කළමනාකරණය |
|
|
|
|
|
|
04 |
විෂය සමගාමී කටයුතු |
|
|
|
|
|
|
05 |
ශිෂ්‍ය සුභසාධනය |
|
|
|
|
|
|
06 |
නායකත්ව හා කළමනාකරණය |
|
|
|
|
|
|
07 |
භෞතික සම්පත් කළමනාකරණය |
|
|
|
|
|
|
08 |
පාසල හා ප්‍රජාව |
|
|
|
|
|
|
බාහිර පාර්ශවයන්ගෙන් කරන ලද ඇගයීම් |
|||
|
වර්ෂය |
ඇගයීම් නාමය |
ඇගයීම් කල ආයතනය |
දර්ශකය |
|
2018 |
කලාප
ඇගයීම් කොට්ඨාස
ඇගයීම් පළාත්
ඇගයීම් |
කලාප අධ්‍යාපන
ආයතනය කොට්ඨාස
අධ්‍යාපන කාර්‍යාලය බස්නාහිර
පළාත් අධ්‍යාපන දෙ. |
|
|
2019 |
කලාප
ඇගයීම් කොට්ඨාස
ඇගයීම් පළාත්
ඇගයීම් |
කලාප අධ්‍යාපන
ආයතනය කොට්ඨාස
අධ්‍යාපන කාර්‍යාලය බස්නාහිර
පළාත් අධ්‍යාපන දෙ. |
|
|
2020-2021 |
කලාප
ඇගයීම් කොට්ඨාස
ඇගයීම් පළාත්
ඇගයීම් |
කලාප අධ්‍යාපන
ආයතනය කොට්ඨාස
අධ්‍යාපන කාර්‍යාලය බස්නාහිර
පළාත් අධ්‍යාපන දෙ. |
|
|
2022 |
කලාප
ඇගයීම් කොට්ඨාස
ඇගයීම් පළාත්
ඇගයීම් |
කලාප අධ්‍යාපන
ආයතනය කොට්ඨාස
අධ්‍යාපන කාර්‍යාලය බස්නාහිර
පළාත් අධ්‍යාපන දෙ. |
|
ශදු අත විශ්ලේෂණය
හඳුනාගත් ගැටලුව
Ø සිසුන් තුළ සාමූහික කාර්යයන් සංවිධානය කිරීමේ හැකියාව නොමැතිවීම
සනාථ කිරීමට ඇති ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත
1.ප්‍රමාණාත්මක දත්ත
·
කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලදී සිසුන් ලබා ගත ලකුණු
2.ගුණාත්මක දත්ත
·
කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලදී එක් එක් සිසුන් දරන විවිධ මත
·
කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළදී එක් එක් සිසුන්ගේ කථන විලාසය
|
ශක්තීන් S (අභ්‍යන්තර) |
දුර්වලතා W (අභ්‍යන්තර) |
අවස්ථා O (බාහිර) |
තර්ජන/
අභියෝග T (බාහිර) |
|
පාසලේ ගුරුභවතුන් (සාමූහිකත්වය වර්ධනය වෙන අයුරින්
ක්‍රියාකාරකම් සහ විවිධ අවස්ථා සැලසුම් කර සිසුන් ඒ සඳහා යොමු කරවීම) |
ළමුන් දිනපතා
පාසලට නොපැමිණීම (ළමුන් දිනපතා පාසලට නොපැමිණීම
හේතුවෙන් දෙමාපියන්ගේ ප්‍රශ්න කොට එම ප්‍රශ්න වලට පිළිතුරු සපයා දරුවන් පාසලට ගෙන්වා
ගැනීම) |
සම්පත් දායක
පුද්ගලයින් (සම්පත් දායක පුද්ගලයන් පාසලට
ගෙන්වා කණ්ඩායම් හැඟීම් වර්ධනය කරමින් ක්‍රියාකාරකම්වල නිරත වීම) විහාරස්ථානයේ
ස්වාමීන් වහන්සේලා (විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා
පාසලට වඩම්මවා සීල සමාදාන,පෙර පෝදා වැඩසටහන් ඉදිරිපත් කර සාමූහික කාර්යයන් වල යෙදීමේ හැකියාව වර්ධනය
කිරීම) |
සුහුරු උපකරණ (දරුවන් සුහුරු උපකරණ භාවිතයට
ගැනීමත් සමඟ හුදකලාව කටයුතු කිරීමට හුරුවීම) |
යහ භාවිතයන්/ විශිෂ්ඨ ව්‍යවහාරයන්
1.පෙර
පෝ දා වැඩසටහන් පැවැත්වීම
2.සීල
ව්‍යාපාර වැඩසටහන් වාර්ෂිකව ක්‍රියාත්මක කිරීම
3.ඩෙංගු
මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
4.දරුවන්ගේ
සාක්ෂරතාවය හා තාක්ෂණික ඥාණය උද්දීපනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක
කිරීම
5.ඔසු
උයනක් පවත්වාගෙන යාම
6.උදය
රැස්වීම භාෂා ද්විත්වයකින් සතියට දෙවතාවක් පැවැත්වීම
7.සියලුම
සිසුන් සඳහා නොමිලේ පංති පැවැත්වීම
8.පරිගණක
විද්‍යාගාරය මඟින් විවිද සහතික පත්‍ර පාඨමාලා පැවැත්වීම
3වන පරිච්ඡේදය
පාසල් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
3.1 පසුගිය සැලැස්මෙහි ප්‍රගති සමාලෝචනය
පසුගිය
වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ ව්‍යපෘතින්, ඇති වූ යම්
යම් ගැටලුකාරී තත්ත්වයන් මැද යම් තරමක් සාර්තකව ක්‍රියාත්මක කරනු ලැබු අතර මෙම
වර්ෂයේ දී එම ව්‍යාපෘති වලට සමගාමීව ඉතිරි ව්‍යපෘති ද සම්පුර්ණ කිරීමට අදහස් කර
ඇත. තව ද පසුගිය සැලසුමෙහි ඇති අඩුපාඩු සියල්ල අවම කරමින් මෙම සලැසුම නිර්මාණය කර
ඇත. පසුගිය වර්ෂයේ සැලසුම් කල කාලයට අප විසින් ඉදිරිපත් කල ව්‍යපෘති වල ප්‍රතිඵල
සම්පුර්ණයෙන් ලබා ගැනීමට නොහැකි විය.
මෙම
වර්ෂයේ දී සිසුන්ගේ සාමුහිකත්වය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් පාසල මගින් ක්‍රියත්මක
කිරීමට අදහස් කර ඇත. තව ද සාක්ෂරතා ව්‍යාපෘතියද තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා
කරන අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනක් සහ අ.පො.ස සා.පෙළ ප්‍රතිඵල
සංවර්ධන වැඩසටහනක් ද ක්‍රියත්මක කිරිමට බලාපොරොත්තු වේ.සිසුන්ගේ ගණිතය සහ ඉංග්‍රිසි
විෂය සංවර්ධනය සඳහා ව්‍යපෘතියක් කිරීමට ද නියමිතය.
3.2. පාසල් ව්‍යුහ හා
ශිෂ්‍ය ගලන විශ්ලේෂ්ණය
|
වර්ෂය |
1 ශ්‍රේණිය |
2 ශ්‍රේණිය |
3 ශ්‍රේණිය |
4 ශ්‍රේණිය |
5 ශ්‍රේණිය |
|||||
|
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
|
|
2018 |
09 |
13 |
06 |
07 |
15 |
15 |
08 |
07 |
15 |
18 |
|
2019 |
12 |
07 |
09 |
13 |
07 |
08 |
4 |
12 |
08 |
09 |
|
2020 |
08 |
09 |
12 |
06 |
08 |
14 |
07 |
04 |
16 |
11 |
|
2021/22 |
12 |
07 |
08 |
11 |
15 |
06 |
10 |
15 |
09 |
05 |
|
2023 |
05 |
06 |
05 |
05 |
05 |
10 |
08 |
07 |
06 |
09 |
|
වර්ෂය |
6 ශ්‍රේණිය |
7 ශ්‍රේණිය |
8 ශ්‍රේණිය |
9 ශ්‍රේණිය |
||||
|
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
|
|
2018 |
11 |
12 |
07 |
16 |
11 |
09 |
07 |
11 |
|
2019 |
17 |
19 |
11 |
12 |
09 |
16 |
10 |
09 |
|
2020 |
06 |
08 |
16 |
13 |
12 |
12 |
09 |
12 |
|
2021/22 |
18 |
16 |
06 |
08 |
14 |
17 |
12 |
13 |
|
2023 |
12 |
07 |
11 |
05 |
13 |
11 |
06 |
04 |
|
වර්ෂය |
10 ශ්‍රේණිය |
11 ශ්‍රේණිය |
||
|
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
|
|
2018 |
10 |
11 |
05 |
05 |
|
2019 |
08 |
12 |
10 |
10 |
|
2020 |
11 |
09 |
06 |
08 |
|
2021/22 |
09 |
12 |
11 |
09 |
|
2023 |
14 |
14 |
09 |
10 |
|
වර්ෂය |
ගුරුභවතුන් |
අනධ්‍යන කාර්යය මණ්ඩලය |
සංවර්ධන නිළධාරීන් |
ගුරු සහායක |
||||
|
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
ගැහැණු |
පිරිමි |
|
|
2018 |
18 |
03 |
00 |
00 |
00 |
00 |
00 |
00 |
|
2019 |
18 |
01 |
01 |
00 |
00 |
00 |
00 |
00 |
|
2020 |
18 |
00 |
00 |
00 |
07 |
00 |
00 |
00 |
|
2021 |
18 |
00 |
01 |
00 |
00 |
01 |
00 |
00 |
|
2022 |
18 |
- |
00 |
00 |
05 |
01 |
00 |
01 |
|
2023 |
17 |
01 |
05 |
06 |
05 |
01 |
00 |
00 |
පාසල් පෝෂක ප්‍රදේශයට
අයත්වන ග්‍රාම නිලධාරී කොට්ඨාස අනුව සිසුන් බෙදී යන ආකාරය
- 655/ A
- බැල්ලන්තුඩාව - 69
- 655 - ගුංගමුව, අළුපැත්තවිල - 83
- 647 - හල්තොට, කජුගස්වත්ත - 10
- 656 - රයිගම, නැගෙනහිර - 12
- 657 - පනාපේ - 1
- රයිගම උතුර - 3
- වෙනත් - 05
- එකතුව - 183
3.3. පාසලේ භෞතික සම්පත් මාර්ග සිතියම
පාසලේ ලී බඩු හා වෙනත් උපකරණ පිළිනඳ තොරතුරු
|
මේස/පුටු
වර්ගය |
හොඳ
තත්වයේ පවතින මේස සංඛ්‍යාව |
මේස/පුටු
වර්ගය හොඳ තත්වයේ පවතින පුටු සංඛ්‍යාව |
|
1 වර්ගයේ සිසු ද්විත්ව මේස/පුටු (1,2 ශ්‍රේණි සඳහා) |
30 |
37 |
|
2 වර්ගයේ සිසු ද්විත්ව මේස/පුටු (3,4,5 ශ්‍රේණි සඳහා) |
34 |
50 |
|
4 වර්ගයේ සිසු ද්විත්ව මේස/පුටු (6,7,8,9,10 ශ්‍රේණි සඳහා) |
77 |
89 |
|
අංශය |
ගුරු
මේස |
ගුරු
පුටු |
කබඩ් |
රාක්ක |
කළු
ලෑලි |
White Board |
|
ප්‍රාථමික
අංශය |
5 |
5 |
5 |
0 |
5 |
0 |
|
දිවිතියක
අංශය |
4 |
1 |
0 |
0 |
4 |
1 |
|
ලී බඩු
උපකරණ/වෙනත් සම්පත් |
භාවිතා කළ
හැකි සංඛ්‍යාව |
|
පුස්තකාල
මේස |
04 |
|
පුස්තකාල
පුටු |
23 |
|
පුස්තකාලයාධිපති
මේස |
01 |
|
පුස්තකාලයාධිපති
පුටු |
01 |
|
පොත්
අල්මාරි |
05 |
|
පොත්/සඟරා/පත්තර
රාක්ක |
04 |
|
පත්තර මේස |
00 |
|
රූපවාහිනී
තබන මේස |
00 |
|
උකුළු
පරිගණක |
10 |
|
පරිගණක මේස |
12 |
|
පරිගණක
පුටු |
10 |
|
මුද්‍රණ
යත්‍ර |
03 |
|
විදුහල්පති
මේස |
01 |
|
විදුහල්පති
පුටු |
01 |
|
කාර්යාලීය
කබඩ් |
03 |
|
කාර්යාලීය
පුටු |
02 |
3.4 පාසලේ වාස්තු විද්‍යානුකූල සැලැස්ම
4 වන පරිච්ජේදය
පාසල් වාර්ෂික සැලැස්ම
4.1 ගුරුවරුන්ගේ
ඉලක්ක
|
|
ගුරුභවතාගේ නම |
සතියක කාලච්ජේද ගණන |
විෂයයන්/ශ්‍රේණිය |
ඉලක්කයන් |
විෂය සමගාමී/බාහිර් වගකීම් |
ඉලක්කයන් |
|
01 |
ටී.බී.එන්.එන්.රත්නායක
මිය |
35 |
විද්‍යාව
අධීක්ෂණය |
100% |
විෂය සමගාමී ක්‍රියා
මනා කළමනාකාරීත්වයෙන් පවත්වාගෙන යාම |
සෑම ක්‍රියාකාරකමක්ම
100% අවසන් කිරීම. |
|
02 |
වී.කේ.රත්නායක මිය |
35 |
ඉංග්‍රීසි සමිති කෘෂි 6-7 ශ්‍රේණි බුද්ධ ධර්මය |
95% |
ඉංග්‍රිසි භාෂා දැනුම
ඉහළ මට්ටමක පවත්වාගෙන යාම. |
ළමුන්ගේ ඉංශ්‍රීසි දැනුම ඉහළ නැංවීම. |
|
03 |
ටී.සී.ප්‍රියදර්ශනී
මිය |
34 |
සිංහල භූගෝලය අධීක්ෂණය |
උපදේශනය මඟින් ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම |
සාහිත්‍ය සංගමය (6,7,8, ශ්‍රේණි විවාද කණ්ඩායම) |
අන්තර්
පාසල් තරඟ සඳහා ඉදිරිපත් කිරීම |
|
04 |
කේ.එල්.එස්.කුමාරි
මිය |
30 |
සිංහල 8-11 ශ්‍රේණි බුද්ධ ධර්මය චිත්‍ර 6-7 ශ්‍රේණි භූගෝලය සමිති |
100% 90% |
මුදිතෝදා වැඩසටහන ක්‍රියාත්මක
කිරීම |
සෑම
සිසුවෙක්ම සීල සමාදානයට යොමු කිරීම.කලාප ජයග්‍රහණ ලබා ගැනීම |
|
05 |
ජී.ඩී.එම්.පෙරේරා මිය |
25 |
10-11 ශ්‍රේණි ගිණුම්කරණය කාර්‍යාල
කටයුතු |
100% |
ගණිත විෂයට අදාළ දැනුම
මිනුම තරග පැවැත්වීම |
කොට්ඨාස කලාප ජයග්‍රහාණ ලබා ගැනීම |
|
06 |
ඩී.යූ.වෙත්තසිංහ මිය |
33 |
3,6,8,10 ශ්‍රේණි ඉංග්‍රීසි 6,7 පුරවැසි |
100% |
කථන පුහුණු තරග
පැවැත්වීම |
ළමුන්ට
ඉංග්‍රීසි කථනයට හුරු කිරීම |
|
07 |
එම්.ඒ.ඉන්ද්‍රානි මිය |
30 |
6-11 ශ්‍රේණි ගෘහ විද්‍යාව 6-9 ශ්‍රේණි සෞඛ්‍ය, ප්‍රා.තා.කු. 8,9 ශ්‍රේණි ජීවන නිපුණතා |
80% |
ආපනශාලා කටයුතු
අධීක්ෂණය |
පෝෂණ ගුණයෙන් ඉහළ
ආහාර දරුවන්ට ලබා දීම. |
|
08 |
ඩී.හර්ෂණී නිසංසලා |
30 |
6-11 ශ්‍රේණි ඉතිහාසය පුස්තකාල භාරව |
90% |
පුස්තකාල භාරකාරීත්වය |
කලාපයේ හොදම පුස්තකාලය බවට පත්
කිරීම.පුස්තකාල පොත් සංඛ්‍යාව 4500 දක්වා වර්ධනය කිරීම. |
|
09 |
ආර්.ඩී.පී.එස්.ප්‍රියදර්ශනී මිය |
30 |
6-11 ශ්‍රේණි සංගීතය 10 ශ්‍රේණි කෘෂි විද්‍යාව ගිණුම් කටයුතු |
100% |
තූර්යවාදක කණ්ඩායම සරඹ කණ්ඩායම සෞන්දර්යාත්ම හෝරාව |
කසල වලින් තොර හරිත පාසලක් බිහි කිරීම |
|
10 |
ජේ.එම්.ජල්තොට මිය |
30 |
6-11 ශ්‍රේණි නර්තනය 6-7 ශ්‍රේණි දෙමළ |
80% |
නර්තන තරඟ |
කොට්ඨාස කලාප ජයග්‍රහාණ ලබා ගැනීම. |
|
11 |
පී.සී.කේ බමුණුසිංහ මිය |
12 |
8-11 ශ්‍රේණි චිත්‍ර |
80%-85% |
චිත්‍ර තරඟ |
අන්තර් පාසල් තරග සඳහා ඉදිරිපත් කිරීම. |
|
12 |
කේ.ඒ.එම් හේමලතා මිය |
|
ප්‍රාථමික අංශය |
90% |
- |
නව නිර්මාණයන් හඳන්වා දීම ශිෂ්‍යත්ව ලකුණු ඉහල නැංවීම. |
|
13 |
වයි.ඉන්ද්‍රානි මිය |
|
ප්‍රාථමික අංශය |
80%-90% |
- |
සිසු දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහල නැංවීම |
|
14 |
ජේ.ඉන්දිකා මිය |
|
ප්‍රාථමික අංශය |
100% |
- |
සිසු දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහල නැංවීම |
|
15 |
එම්.ඩී මොනිකා ජිලානී |
|
ප්‍රාථමික අංශය |
100% |
- |
සිසු දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහල නැංවීම |
|
16 |
ඒ.ඩී.එස් අමරතුංග මිය |
|
ප්‍රාථමික අංශය |
100% |
- |
සිසු දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහල නැංවීම |
|
17 |
යූ.එල්.ඩී.ජේ.සී.ප්‍රියදර්ශනී |
34 |
6-11 ශ්‍රේණි ගණිතය |
80% |
ගණිත විද්‍යා සංගමය |
කොට්ඨාස කලාප ජයග්‍රාහණ |
4.2 පාසල් පාදක
වෘත්තීය ගුරු සංවර්ධනය (SBPTD)
|
SWOT සංරචකය |
අරමුණ දිනය |
වැඩසටහන |
වැඩසටහන/ ක්‍රියාකාරකම |
දිනය |
|
|
ලේඛන නඩත්තුව යාවත්කාලීනව
සිදු කිරීම |
දේශනය |
පන්ති නාම ලේඛන, පන්ති වාර්තා, ලකුණු පොත් නඩත්තුව පිළිබඳ දැනුවත් කිරීම |
2023.05.25 |
|
|
ඵලදායිතාව පිළිබද වැඩමුළුව |
සාකච්ජා/ දේශන |
සම්පත් පුද්ගල දායකත්වයෙන්
දේශන පැවැත්වීම |
2023.09.05 |
|
|
ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතාව
ඉහළ නැංවීම |
ජයගමු පරිගණකය |
පරිගණක භාවිතයෙන් ඉගෙනුම් ක්‍රියාකාරකම්
සඳහා යොමු කිරීම |
2023.10.18 |
|
|
අධ්‍යාපන නීතිය පිළිබද
ගුරුවරුන්ගේ දැනුම ඉහළ නැංවීම |
දේශනය |
සම්පත් පුද්ගල දායකත්වයෙන්
දේශන පැවැත්වීම |
2024.01.17 |
4.3 පාසල තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් හා ව්‍යාපෘති
|
අරමුණු |
ව්‍යාපෘතිය |
ව්‍යාපෘතියේ අවශ්‍යතාව ශදුඅත සංරචක කේතය |
KPI දර්ශක |
ප්‍රතිඵල |
වගකීම |
මට්ටම |
|
1.ගෙවතු වගාව සඳහා දරුවන් හුරු
කිරීම 2.කොම්පොස්ට් පොහොර භාවිතයට
යොමු කිරීම 3.වස විසෙන් තොර ආහාර ගැනීමෙන්
සිදු වන සෞඛ්‍යමය හා සමාජ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් වීම |
ආහාර නිෂ්පාදන ජාතික
වඩසටහන |
S03 |
|
1.අවම වශයෙන් එක් භෝගයක් හෝ
ගෙවත්තේ වගා කිරීම 2.කොම්පොස්ට් පොහොර නිවසේදීම
සකස් කිරීම 3.ආර්ථික ප්‍රතිලාභ ලැබීම 4.පාසල තුළ වගාවන් සිදු මිකීම වී.කේ.රත්නායක මිය |
වී.කේ.රත්නායක මිය |
|
|
1.පරිසර අලංකරණය තුළින් පාසල
තුළ ප්‍රියජනක පරිසරයක් ඇති කිරීම 2.පාසල් පරිසරයේ අවධානම් ස්ථාන
පිළිබදව අවධානය යොමු කර එම ස්ථාන සුරක්ෂිත ස්ථාන බවට පත් කිරීමට පියවර ගැනීම 3.පරිසර සංරක්ෂණය පිළිබද දරුවන්
තුළ තිරසාර ආකල්ප ඇති කිරීම |
පරිසර සංරක්ෂණ
වැඩසටහන |
S04 |
|
1.නිවසේ හා පාසලේ පොලිතින්
භාවිතය අවම කිරීම හා ප්‍රතිචක්‍රීකරණයට යොමු වීම 2.පාසල තුළ දරුවන්ගේ ආරක්ෂාව
තහවුරු කිරීම 3.හරිත පාසල් සංකල්පය ක්‍රියාත්මක
කිරීම 4.ආකර්ෂණීය පාසල් පරිසරයක්
නිර්මාණය කිරීම |
ජේ.ආර්.අබේසිංහ ටී.බී.එම්.එන්.එන්.රත්නායක මිය ජේ.එම් ජල්තොට මිය |
|
|
1.මත්ද්‍රව්‍ය වලට යොමු වී ඇති
දරුවන් ඉන් මුදවා ගැනීම 2.මත්ද්‍රව්‍ය භාවිතය නිසා
සිදුවන සමාජ, ආර්ථික හා සෞඛ්‍යමය
අවාසි පැහැදිලි කර දීම 3.මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව
පිළිබද සමාජය දැනුවත් කිරීම |
මත්ද්‍රව්‍ය නිවාර්ණ
වැඩසටහන |
C06 |
|
1.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන
දරුවන් වලක්වා ගැනීම 2.පාසල් පරිශ්‍රයට මත්ද්‍රව්‍ය
රැගෙන ඒම වැලැක්වීම 3.මත්ද්‍රව්‍ය භාවිතය නිසා
ඇතිවන රෝග වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම |
ජේ.ආර්.අබේසිංහ මයා |
|
|
1.බෝ නොවන රෝග පාලනය පිළිබද
දරුවන් දැනුවත් කිරීම 2.යහපත් සෞඛ්‍ය පුරුදු දරුවන්
අතරට ගෙන යෑම 3.හදිසි ආපදා වලට මුහුණ දෙන
ආකාරය පිළිබද දැනුවත් කිරීම 4.දෙමාපියන් දැනුවත් කිරීම
මගින් දරුවන්ට සුදුසු ආහාර ලබා දීමට කටයුතු කිරීම |
සෞඛ්‍ය ප්‍රවර්ධන
වැඩසටහන |
|
|
1.දරුවන්ට යහපත් සෞඛ්‍ය පුරුදු
ක්‍රියාත්මක කිරීම 2.සෞඛ්‍යමත් ආහාරපාන ලබා ගැනීම 3.නීරෝගීමත් දරු පරපුරක්
නිර්මාණය කිරීම |
|
|
|
1.සමාජය තුළ දරුවාගේන්
සුරක්ෂිතතාව තහවුරු කල යුතු ආකාරය පිළිබද දෙමාපියන් දැනුවත් කිරීම 2.දරුවන් සමාජ විරෝධී ක්‍රියා
වලට යොමු වීම වැළක්වීම 3.ළමා හිංසනයෙන් දරුවන් බේරා
ගැනීමට කටයුතු කිරීම |
ළමා සුරක්ෂිතතා
වැඩසටහන |
|
|
1.මනා කායික මානසික සෞඛ්‍යයෙන්
යුක්ත දරු පරපුරක් නිර්මණය කිරීම |
කේ.එල්.එස්.කුමාරි |
|
අධීක්ෂණ සැලැස්ම - 2023 වර්ෂය
බප/හො/ගුංගමුව ක.වි.
|
අනු අංකය |
ගුරුභවතාගේ නම |
අධීක්ෂණය කරන ගුරුභවතාගේ නම |
1 වන වාරය |
2 වන වාරය |
3 වන වාරය |
||||||
|
01 |
ජේ.ආර්.අබේසිංහ |
|
|
|
|
|
|
|
|
|
|
|
02 |
වි.කේ.රත්නායක මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
03 |
ටී.බී.එන්.එන් රත්නායක මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
04 |
කේ.එ්.එම්. හේමලතා මිය |
|
|
|
|
|
|
|
|
|
|
|
05 |
ඩි.යූ.වෙත්තසිංහ මිය |
|
|
|
|
|
|
|
|
|
|
|
06 |
පී.සී.කේ. බමුණුසිංහ මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
07 |
වයි. ඉන්ද්‍රාණි මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
08 |
එම්.ඒ ඉන්ද්‍රාණී මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
09 |
ටී.සී ප්‍රියදර්ශනි මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
10 |
ආර්.ඩී.පී.එස්. ප්‍රියදර්ශනී මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
11 |
ටී.එම්. ජල්තොට මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
12 |
ජී.ඩී.එම්. පෙරේරා මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
13 |
කේ.එල්.එස් කුමාරි මිය. |
|
|
|
|
|
|
|
|
|
|
|
14 |
යූ.එල්.ඩී.ජේ.සී ප්‍රියදර්ශනී මිය |
|
|
|
|
|
|
|
|
|
|
|
15 |
එම්.ඩී.මොනිකා ජිලානී මිය |
|
|
|
|
|
|
|
|
|
|
|
16 |
ජේ. ඉන්දිකා මිය |
|
|
|
|
|
|
|
|
|
|
|
17 |
ඒ.ඩී.එස්. අමරතුංග මිය |
|
|
|
|
|
|
|
|
|
|
|
18 |
ඩී. හර්ෂණි නිසංසලා මිය |
|
|
|
|
|
|
|
|
|
|
විදුහල්පති
සහතිකය :- ……………………………………………
දිනය
:-…………………………………………… විදුහල්පතිතුමා
නිර්දේශකර
අනුමත කරමි …………………………………………...
දිනය
:-…………………………………………… කලාප අධ්‍යාපන
අධ්‍යක්ෂක තුමා
|
වාර්ෂික සැලස්ම-2023 |
|||||
|
දිනය |
දවස |
වැඩ සැලැස්ම |
|||
|
පළමුවන වාරය |
|||||
|
මාර්තු |
|||||
|
3/27/2023 |
සදුදා |
|
1වන ශ්‍රේණිය දරුවන් ඇතුළත් කිරීම |
|
|
|
3/28/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
1වන ශ්‍රේණිය දරුවන් ඇතුළත් කිරීමේ උත්සවය |
ගුරු රැස්වීම/පන්ති කවය |
|
|
3/29/2023 |
බදාදා |
විධායක කමිටුව |
|
|
|
|
3/30/2023 |
බ්‍රහස්පතින්දා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
3/31/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
සාහිත්‍ය සමිතිය |
|
|
|
|
|||||
|
අප්‍රේල් |
|||||
|
4/3/2023 |
සඳුදා |
|
|
|
|
|
4/4/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පෙර පෝ දා වැඩසටහන (පන්සල පිරිසිදු කරීම) |
|
|
|
2023-04-05සිට 2023-04-16 දක්වා සිංහල අළුත් අවුරුදු නිවාඩු කාලය |
|||||
|
4/17/2023 |
සඳුදා |
|
|
|
|
|
4/18/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
4/19/2023 |
බදාදා |
සා.පෙළ දරුවන් සඳහා ගණිතය වැඩමුළුව |
|
|
|
|
4/20/2023 |
බ්‍රහස්පතින්දා |
|
ගෙවතු අලංකරණ-පැල සිටවීම |
|
|
|
4/21/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
4/24/2023 |
සඳුදා |
|
|
|
|
|
4/25/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පාසල් අවුරුදු උත්සවය |
|
|
|
4/26/2023 |
බදාදා |
වෘත්තිය පුහුණු වැඩසටහන |
|
|
|
|
4/27/2023 |
බ්‍රහස්පතින්දා |
|
|
|
|
|
4/28/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ශිෂ්‍ය නායක තේරීම |
බෞද්ධ සමිතිය- |
|
|
|
|||||
|
මැයි |
|||||
|
5/2/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) බුදු දහම සහ පරිසරය |
|
|
|
|
5/3/2023 |
බදාදා |
සිගිති පෙරහැර (ප්‍රාථමික) වෙසක් සැරසිලි (ද්වීතික ) |
|
|
|
|
5/4/2023 |
බ්‍රහස්පතින්දා |
සීල සමාදාන වැඩසටහන |
|
|
|
|
|
|
|
|
|
|
|
5/8/2023 |
සඳුදා |
|
|
|
|
|
5/9/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ළමා ආරක්ෂණ කමිටුව |
|
|
|
5/10/2023 |
බදාදා |
|
|
|
|
|
5/11/2023 |
බ්‍රහස්පතින්දා |
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවිමේ උත්සවය |
|
|
|
|
5/12/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
|
|
|
|
|
|||||
|
5/15/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
5/16/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) -බුදු දහම සහ සාහිත්‍යය |
|
|
|
|
5/17/2023 |
බදාදා |
සිඟිති පොළ |
|
|
|
|
5/18/2023 |
බ්‍රහස්පතින්දා |
|
|
|
|
|
5/19/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
සාහිත්‍ය සමිතිය |
||
|
|
|
|
|
|
|
|
5/22/2023 |
සඳුදා |
|
|
|
|
|
5/23/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ක්‍රිඩා උත්සවය |
|
|
|
5/24/2023 |
බදාදා |
විධායක සභා රැස්වීම |
මහ සභා රැස්වීම |
|
|
|
5/25/2023 |
බ්‍රහස්පතින්දා |
SBPTD වැඩසටහන |
|
|
|
|
5/26/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
අ.පො.ස.සා.පෙළ සඳහා 2023-05-29 සිට 2023-06-09 දක්වා නිවාඩු |
|||||
|
2023.06.02 පොසොන් බැති ගී සරණිය |
|||||
|
ජුනී |
|||||
|
6/12/2023 |
සඳුදා |
|
|
|
|
|
6/13/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
කළමණාකරණ කමිටුව |
|
|
|
6/14/2023 |
බදාදා |
|
|
|
|
|
6/15/2023 |
බ්‍රහස්පතින්දා |
SBPTD වැඩසටහන |
|
|
|
|
6/16/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය- |
||
|
|
|||||
|
6/19/2023 |
සඳුදා |
|
|
|
|
|
6/20/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
6/21/2023 |
බදාදා |
විධායක කමිටුව |
|
|
|
|
6/22/2023 |
බ්‍රහස්පතින්දා |
|
|
|
|
|
6/23/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ඉංග්‍රිසි සමිතිය |
||
|
6/26/2023 |
සඳුදා |
|
|
||
|
6/27/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
6/28/2023 |
බදාදා |
|
|
|
|
|
6/29/2023 |
බ්‍රහස්පතින්දා |
|
|
|
|
|
6/30/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
සාහිත්‍ය සමිතිය |
|
|
|
ජූලී |
|||||
|
7/4/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පසු පෝදා වැඩසටහන (බණ) |
|
|
|
7/5/2023 |
බදාදා |
|
|
|
|
|
7/6/2023 |
බ්‍රහස්පතින්දා |
විද්‍යා ප්‍රදර්ශනය |
|
|
|
|
7/7/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ඉංග්‍රිසි සමිතිය |
|
|
|
|
|||||
|
7/10/2023 |
සඳුදා |
වාර විභාගය |
|||
|
7/11/2023 |
අඟහරුවාදා |
||||
|
7/12/2023 |
බදාදා |
||||
|
7/13/2023 |
බ්‍රහස්පතින්දා |
||||
|
7/14/2023 |
සිකුරාදා |
||||
|
|
|||||
|
7/17/2023 |
සඳුදා |
වාර විභාගය |
|||
|
7/18/2023 |
අඟහරුවාදා |
||||
|
7/19/2023 |
බදාදා |
||||
|
7/20/2023 |
බ්‍රහස්පතින්දා |
පන්ති කවය |
|||
|
1වන වාරය අවසන්
වේ |
|||||
|
2 වන වාරය |
|||||
|
7/24/2023 |
සඳුදා |
ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහන |
|
|
|
|
7/25/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ඩෙංගු මර්ධන කමිටු රැස්වීම |
|
|
|
7/26/2023 |
බදාදා |
විධායක කමිටු රැස්වීම |
|
|
|
|
7/27/2023 |
බ්‍රහස්පතින්දා |
ළමා ආරක්ෂණ කමිටුව |
|
|
|
|
7/28/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ඉංග්‍රිසී සමිතිය |
|
|
|
7/31/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
පෙර පෝදා වැඩසටන |
|
|
|
8/2/2023 |
බදාදා |
මාධ්‍ය සංසදය ඇරඹිම |
|
|
|
|
8/3/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
8/4/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
සාහිත්‍ය සමිතිය |
|
|
|
|
|||||
|
8/7/2023 |
සඳුදා |
පැල සිටවීමේ මහා ශ්‍රමදානය |
|
|
|
|
8/8/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු රැස්වීම |
|
|
|
8/9/2023 |
බදාදා |
සෞඛ්‍යය දාන පුහුණු වැඩමුළුව |
|
|
|
|
8/10/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
8/11/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය |
|
|
|
|
|||||
|
8/14/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
8/15/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පෝතක බාල දක්ෂ සමුහය ඇරඹිම |
|
|
|
8/16/2023 |
බදාදා |
මධ්‍ය සංසදය රැස්වීම |
|
|
|
|
8/17/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
8/18/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
8/21/2023 |
සඳුදා |
සති පාසල වැඩසටහන |
|
|
|
|
8/22/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පෝතක බාල දක්ෂ රැස්වීම |
|
|
|
8/23/2023 |
බදාදා |
ළමා ආරක්ෂණ කමිටුව |
|
|
|
|
8/24/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
ගුරු සංවර්ධන වැඩසටහන |
|
|
|
8/25/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ඉංග්‍රිසී සමිතිය |
|
|
|
|
|||||
|
8/28/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
විධායක කමිටු රැස්වීම |
|
|
|
8/29/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පෙර පෝදා වැඩසටහන |
පාසල් සංවර්ධන කාරක සභා රැස්වීම |
|
|
8/31/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
පාසල් සංවර්ධන මහා සභා රැස්වීම |
|
|
|
9/1/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
සාහිත්‍ය සමිතිය |
|
|
|
9/4/2023 |
සඳුදා |
කසල බැහැර කිරීම් විමධ්‍යගත කිරීමේ දිනය |
|
|
|
|
9/5/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
SBPTD වැඩසටහන |
|
|
|
9/6/2023 |
බදාදා |
මාධ්‍ය සංසදය |
|
|
|
|
9/7/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහන |
|
|
|
9/8/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය |
|
|
|
|
|||||
|
9/11/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
සති පාසල |
|
|
|
9/12/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පාසල අලංකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
|
|
|
9/13/2023 |
බදාදා |
සති පාසල |
|
|
|
|
9/14/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
චිත්‍ර ප්‍රදර්ශනය |
|
|
|
9/15/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
9/18/2023 |
සඳුදා |
සති පාසල |
|
|
|
|
9/19/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
9/20/2023 |
බදාදා |
|
|
|
|
|
9/21/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
කලා උළෙල (නැටුම් සංගීත) |
|
|
|
9/22/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ඉංග්‍රිසී සමිතිය |
|
|
|
|
|||||
|
9/25/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
9/26/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ළමා ආරක්ෂණ කමිටුව |
|
|
|
9/27/2023 |
බදාදා |
පෙර පෝදා වැඩසටහන |
|
|
|
|
|
|||||
|
10/2/2023 |
සඳුදා |
ළමාදිනය සැරසීම |
|
|
|
|
10/3/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
විධායක කමිටු රැස්වීම |
|
|
|
10/4/2023 |
බදාදා |
සති පාසල |
|
||
|
10/5/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
10/6/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ගුරු දිනය සැමරීම |
සාහිත්‍ය සමිතිය |
|
|
|
|||||
|
10/9/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
සති පාසල |
|
|
|
10/10/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ශිෂ්‍ය ප්‍රගති වාර්තා ලබා දීම |
|
|
|
10/11/2023 |
බදාදා |
සති පාසල |
|
|
|
|
10/12/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
පන්ති කව පැවැත්වීම |
|
|
|
10/13/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය |
|
|
|
|
|||||
|
10/16/2023 |
සඳුදා |
සති පාසල |
|
|
|
|
10/17/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
10/18/2023 |
බදාදා |
සති පාසල |
SBPTD වැඩසටහන |
|
|
|
10/19/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
10/20/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
10/23/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
10/24/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
සාහිත්‍ය දිනය සැමරීම |
|
|
|
10/25/2023 |
බදාදා |
සාහිත්‍ය තරග පැවැත්වීම |
|
|
|
|
10/26/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
කියවීමේ කදවුර පැවැත්වීම |
|
|
|
10/27/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
පෙර පෝදා වැඩසටහන |
ඉංග්‍රිසි සමිතිය |
|
|
|
|||||
|
10/30/2023 |
සඳුදා |
විධායක කමිටු රැස්වීම |
|
|
|
|
10/31/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ළමා ආරක්ෂණ කමිටුව |
|
|
|
11/1/2023 |
බදාදා |
ඩෙංගු මර්ධන කමිටු රැස්වීම |
|
|
|
|
11/2/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
11/3/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
|
සාහිත්‍ය සමිතිය |
|
|
|
|||||
|
11/6/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
11/7/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
11/8/2023 |
බදාදා |
සති පාසල |
|
|
|
|
11/9/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
11/10/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය |
|
|
|
3 වන වාරය - 1 වන අදියර |
|||||
|
11/13/2023 |
සඳුදා |
සති පාසල |
|
|
|
|
11/14/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
11/15/2023 |
බදාදා |
සිංහල සාහිත්‍ය උළෙල |
|
|
|
|
11/16/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
11/17/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
11/20/2023 |
සඳුදා |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
|
11/21/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
11/22/2023 |
බදාදා |
|
|
|
|
|
11/23/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
11/24/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
පෙර පෝදා වැඩසටහන |
ඉංග්‍රිසි සමිතිය |
|
|
3 වන වාරය-දෙවන
අදියර |
|||||
|
11/27/2023 |
සඳුදා |
ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන |
|
|
|
|
11/28/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ශිෂ්‍ය නායක රැස්වීම |
|
|
|
11/29/2023 |
බදාදා |
ළමා ආරක්ෂණ කමිටුව |
|
|
|
|
11/30/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
12/1/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
සාහිත්‍ය සමිතිය |
|
|
|
|
|||||
|
12/4/2023 |
සඳුදා |
සති පාසල |
|
|
|
|
12/5/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පාසලේ පොළ පැවැත්වීම |
|
|
|
12/6/2023 |
බදාදා |
සති පාසල |
|
|
|
|
12/7/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
12/8/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය |
|
|
|
|
|||||
|
12/11/2023 |
සඳුදා |
සති පාසල |
|
|
|
|
12/12/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
12/13/2023 |
බදාදා |
සති පාසල |
|
|
|
|
12/14/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
12/15/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
12/18/2023 |
සඳුදා |
|
|
|
|
|
12/19/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
12/20/2023 |
බදාදා |
|
|
|
|
|
12/21/2023 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
12/22/2023 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
පෙර පෝදා වැඩසටහන |
|
|
|
12/27/2023 |
සඳුදා |
විධායක කමිටු රැස්වීම |
|
|
|
|
12/28/2023 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
පාසලේ සංවර්ධන කාරක සභා රැස්වීම |
|
|
|
12/29/2023 |
බදාදා |
|
|
|
|
|
ජනවාරි |
|||||
|
|
|||||
|
1/2/2024 |
සඳුදා |
|
|
|
|
|
1/3/2024 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
ඉංග්‍රිසී දිනය සැමරීමේ උත්සවය |
|
|
|
1/4/2024 |
බදාදා |
|
|
|
|
|
1/5/2024 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
සාහිත්‍ය සමිතිය |
|
|
|
|
|||||
|
1/8/2024 |
සඳුදා |
|
|
|
|
|
1/9/2024 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
1/10/2024 |
බදාදා |
කලා උළෙල සැමරීම |
|
|
|
|
1/11/2024 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
1/12/2024 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
බෞද්ධ සමිතිය |
|
|
|
|
|||||
|
1/15/2024 |
සඳුදා |
|
|
|
|
|
1/16/2024 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
විධායක කමිටු රැස්වීම |
|
|
|
1/17/2024 |
බදාදා |
SBPTD වැඩසටහන |
|
|
|
|
1/18/2024 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
1/19/2024 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
විද්‍යා සමිතිය |
|
|
|
|
|||||
|
1/22/2024 |
සඳුදා |
|
|
|
|
|
1/23/2024 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
1/24/2024 |
බදාදා |
විද්‍යා දිනය සැමරීම |
|
|
|
|
1/25/2024 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
1/26/2024 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
ඉංග්‍රිසි සැමරීම |
|
|
|
|
|||||
|
1/29/2024 |
සඳුදා |
|
|
|
|
|
1/30/2024 |
අඟහරුවාදා |
උදෑසන රැස්වීම (සිං) |
|
|
|
|
1/31/2024 |
බදාදා |
ත්‍යාග ප්‍රධානෝත්සවය |
|
|
|
|
2/1/2024 |
බ්‍රහස්පතින්දා |
ශරිර සුවතා වැඩසටන |
|
|
|
|
2/2/2024 |
සිකුරාදා |
උදෑසන රැස්වීම (ඉං) |
|
|
|
|
3 වන වාරය අවසන් වේ. |
|||||
පාසල් සංවර්ධන සැලසුම-2023 වර්ෂය
(පාසල් කාණ්ඩය-2)
පාසල් සංවර්ධන සමිති අයවැය ඇස්තමේන්තුව
(2023.................දිනට සංශෝධිත)
බප/හො/ ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලය
බැල්ලන්තුඩාව, බණ්ඩාරගම
සංගණන අංකය-02056
2 කොටස
(මූල්‍යකරණය හා පිරිවැය නිර්දේශය හා අනුමැතිය, සංශෝධන)
බණ්ඩාරගම කොට්ඨාසය/ හොරණ කලාපය
විදුහල්පතිගේ
අත්සන හා නිළ මුද්‍රාව අනුමත කරමි
දිනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ
අත්සන හා නිල මුද්‍රාව
|
පාසල් අයවැය ලේඛනයට අදාල ලිපිලේඛන |
||||
|
උපලේඛනය 1 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S1 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
1 |
S1.1 |
මධ්‍යම රජයේ හා
පළාත් සභා ප්‍රතිපාදන |
සෙල්ලම් මිදුල
අළුත්වැඩියා කිරීම |
75000.00 |
|
|
|
|
බැමි හා පඩිපෙළ
පිළිසතර කිරීම |
50000.00 |
|
|
|
|
වැට පිළිසතර
කිරීම |
50000.00 |
|
|
|
|
විදුලි/දුරකතන/අන්තර්ජාල බිල් ප්‍රතිපූරණය |
50000.00 |
|
225000.00 |
||||
|
උපලේඛනය 2 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S2 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S2.1 |
විවිධ ව්‍යාපෘතිවලින්
ලැබෙන අරමුදල් |
ව්දුලි පද්ධති
අලුත්වැඩියාව |
25000.00 |
|
2 |
|
|
ජලනල පද්ධති
අලුත්වැඩියාව |
50000.00 |
|
3 |
S2.2 |
ලෝක බැංකු
ආධාර යටතේ ග්ැනෙන ව්‍යාපෘති |
ලෝක බැංකු ආධාර යටතේ
ග්ැනෙන ව්‍යාපෘති |
250000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
325000.00 |
||||
|
උපලේඛනය 3 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S3 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S3.1 |
රාජ්‍ය
අංශයේ වෙනත් භාණ්ඩාගාර අනුමත ආධාර |
නර්තන ශාලාව
ඉදිකිරීම |
2000000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2000000.00 |
||||
|
උපලේඛනය 4 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S4 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
|
ගුණාත්මක යෙදවුම්
සඳහා හා උසස් මට්ටමේ ඉගෙනුම් ක්‍රියාවලි සඳහා |
ගුණාත්මක යෙදවුම් |
|
|
|
1 |
S4.1 |
ඉගෙනුම් ක්‍රියාවලි
සඳහා |
පාරිභෝජ්‍ය |
25000.00 |
|
2 |
|
|
නඩත්තු සහ අලුත්වැඩියා |
80000.00 |
|
3 |
S4.2 |
ඉගෙනුම් ප්‍රවර්ධන
ප්‍රධානයන් |
උසස් මට්ටමේ
ඉගෙනුම් ක්‍රියාවලීන් |
75000.00 |
|
4 |
|
|
විශේෂිත අරමුණු
සඳහා ශිෂ්‍ය කදවුරු |
30000.00 |
|
|
|
|
|
|
|
210000.00 |
||||
|
උපලේඛනය 5 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S5 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S5.1 |
බාහිර අරමුදල් |
ශිෂ්‍ය සුභසාධනය
(සිංහ සමාජය වැනි) |
50000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
50000.00 |
||||
|
උපලේඛනය 6 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S6 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S6.1 |
දෙමව්පියන්ගේ/සුභපතන්නන්ගේ/ආදි
ශිෂ්‍ය සංගමයේ පරිත්‍යාග |
ආදි ශිෂ්‍ය සංගමයේ
පරිත්‍යාග |
100000.00 |
|
|
|
|
දෙමව්පියන්ගේ පරිත්‍යාග |
50000.00 |
|
|
|
|
සුභපතන්නන්ගේ පරිත්‍යාග |
400000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
550000.00 |
||||
|
උපලේඛනය 7 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S7 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S7.1 |
ආපනශාලා
ලැබීම් |
පාසල පවත්වන දින
ගණන (197x200) |
39400.00 |
|
39400.00 |
||||
|
උපලේඛනය 8 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S8 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S8.1 |
පාසල්
සංවර්ධන සමිතියේ සාමාජික මුදල් |
මුලු පවුල් සංඛ්‍යාව (169x500) |
84500.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
84500.00 |
||||
|
උපලේඛනය 9 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S9 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S9.1 |
පාසලේ
විවිධ ක්‍රියාකාරකම් මඟින් උපයාගන්නා ආදායම් |
ප්‍රාථමික
හා කනිෂ්ඨ අංශය මගින් පවත්වනු ලබන වෙළඳපොල |
50000.00 |
|
2 |
|
|
සල්පිල |
50000.00 |
|
3 |
|
|
අධ්‍යාපන චාරිකා |
200000.00 |
|
4 |
|
|
ගෙවතු වගා |
30000.00 |
|
5 |
|
|
පොත් හා ලිපිද්‍රව්‍ය
අලෙවිය |
20000.00 |
|
6 |
|
|
වාර විභාග ගාස්තූ (170*200) |
34000.00 |
|
384000.00 |
||||
|
උපලේඛනය 10 |
||||
|
ආදායම් ශීර්ෂය - |
S10 |
|||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
S10.1 |
විදුලි බිල හා දුරකතන
බිල |
(මුලු මුදල- ක.කා .ප්‍රතිපූරණය)/ශිෂ්‍ය
සංඛ්‍යාව |
15400.00 |
|
|
|
|
(77x200) |
|
|
15400.00 |
||||
|
පාසල් අයවැය ලේඛනයට අදාල ලිපිලේඛන |
||||
|
උපලේඛනය - 1 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX1 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
1 |
REX1.1 |
S4 |
ක්ෂය ද්‍රව්‍ය
මිලට ගැනීම සඳහා |
100000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
100000.00 |
||||
|
උපලේඛනය - 2 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX2 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
REX2.1 |
S9 |
ශිෂ්‍යත්ව ප්‍රතිපල
සංවර්ධනය |
20000.00 |
|
2 |
|
S6 |
අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල
සංවර්ධනය |
25000.00 |
|
3 |
REX2.2 |
S9 |
ද්‍රව්‍ය මිලට ගැනීම |
7000.00 |
|
4 |
|
S9 |
ප්‍රවාහන වියදම් |
7000.00 |
|
5 |
|
S6 |
වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සව
වියදම් |
100000.00 |
|
6 |
|
S9 |
පොසොන් බැති ගී
වැඩ සටහන |
90000.00 |
|
7 |
|
S9 |
අධ්‍යාපන චාරිකා |
110000.00 |
|
8 |
|
S8 |
අවුරුදු උත්සවය/ක්‍රිඩා
උත්සවය |
75000.00 |
|
9 |
|
S8 |
නායකත්ව පුහුණු
වැඩමුළුව |
9500.00 |
|
443500.00 |
||||
|
උපලේඛනය - 3 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX3 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
REX3.1 |
S10 |
විදුලි බිල,ජල බිල්පත්
සඳහා |
25400.00 |
|
2 |
|
S1 |
දුරකතන හා අන්තර්ජාල
බිල සඳහා |
50000.00 |
|
3 |
REX3.2 |
S6 |
යතුරුලියනය/මුද්‍රණය/තැපැල් කිරීම |
9600.00 |
|
4 |
|
S6 |
පන්ති වාර්තා
පොත් |
5400.00 |
|
5 |
|
S6 |
සිසු කුසලතා
ඇගයීම |
10000.00 |
|
6 |
|
S7 |
ගමන් වියදම් |
10000.00 |
|
7 |
|
S7 |
සංග්‍රහ වියදම් |
14400.00 |
|
8 |
|
S7 |
ලිපිද්‍රව්‍ය හා ඡායා
පිටපත් |
15000.00 |
|
|
|
|
|
|
|
|
139800.00 |
|||
|
උපලේඛනය - 4 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX4 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
REX4.1 |
S6 |
දිවා මුරකරැ
සදහා දීමනාව (15000*12) |
180000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
180000.00 |
||||
|
උපලේඛනය - 5 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX5 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
REX5.1 |
S4 |
ප්‍රාග්ධන
භාණ්ඩ හා උපකරණ නඩත්තු හා සුළු අලුත්වැඩියා |
50000.00 |
|
2 |
|
S1 |
සෙල්ලම් මිදුල
අළුත්වැඩියා කිරීම |
75000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
125000.00 |
||||
|
උපලේඛනය - 6 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX6 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
REX6.1 |
S9 |
පාසලට අයත්
ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම හා නඩත්තුව |
100000.00 |
|
2 |
|
S6 |
පාසල් පිරියත
අලංකරණය |
190000.00 |
|
3 |
|
S2 |
ව්දුලි පද්ධති
අලුත්වැඩියාව |
25000.00 |
|
4 |
|
S2 |
ජලනල පද්ධති
අලුත්වැඩියාව |
50000.00 |
|
5 |
|
S1 |
වැට පිළිසතර
කිරීම |
50000.00 |
|
6 |
|
S1 |
බැමි හා පඩිපෙළ
පිළිසතර කිරීම |
50000.00 |
|
465000.00 |
||||
|
උපලේඛනය - 7 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX7 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
REX7.1 |
S6 |
පවිත්‍රතා හා
පිරිසිදු කිරීම් |
40000.00 |
|
|
|
|
|
|
|
40000.00 |
||||
|
උපලේඛනය - 8 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX8 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
0.00 |
||||
|
උපලේඛනය - 9 |
||||
|
වියදම්
ශීර්ෂය
- REX9 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
0.00 |
||||
|
උපලේඛනය - 1 |
||||
|
වියදම්
ශීර්ෂය
- CEX1 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
0.00 |
||||
|
උපලේඛනය - 2 |
||||
|
වියදම්
ශීර්ෂය
- CEX2 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
CEX2.1 |
S4 |
ඉගෙනුම් ආධාරක
සැකසීම |
60000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
60000.00 |
||||
|
උපලේඛනය - 3 |
||||
|
වියදම්
ශීර්ෂය
- CEX3 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
CEX3.1 |
S9 |
පුස්තකාලයට පොත් මිලදී
ගැනීම |
50000.00 |
|
|
|
|
|
|
|
50000.00 |
||||
|
උපලේඛනය - 4 |
||||
|
වියදම්
ශීර්ෂය
- CEX4 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
0.00 |
||||
|
උපලේඛනය - 5 |
||||
|
වියදම්
ශීර්ෂය - CEX5 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
CEX5.1 |
S5 |
ප්‍රාග්ධන භාණ්ඩ හා
උපකරණ මිලට ගැනීම |
50000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
50000.00 |
||||
|
උපලේඛනය - 6 |
||||
|
වියදම්
ශීර්ෂය
- CEX6 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
1 |
CEX6.1 |
S3 |
නර්තන ශාලාව
ඉඳිකිරීම |
2000000.00 |
|
2 |
CEX6.2 |
S2 |
ලෝක බැංකු ආධාර යටතේ
ග්ැනෙන ව්‍යාපෘති |
250000.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2250000.00 |
||||
|
උපලේඛනය - 7 |
||||
|
වියදම්
ශීර්ෂය
- CEX7 |
||||
|
අනු අංකය |
උප ශීර්ෂය |
මුදල් මූලාශ්‍රය |
විස්තරය |
මුදල (රු.) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
0.00 |
||||
5 වන පරිච්ඡේදය- ප්‍රතිඵල පාදක නියාමනය සහ අධීක්ෂණය
5.1.මාසික
නියාමනය හා ප්‍රතිපෝෂණය
|
මාසය |
දිනය |
භෞතික ප්‍රගතිය |
මූල්‍ය ප්‍රගතිය |
ප්‍රතිපෝෂණය |
නම හා අත්සන වි./නි.වි/ |
||
|
සැලසුම් කර ඇති (මෙම මසට නිමකළ යුතු ක්‍රියාකාරකම්/අනු ක්‍රියාකාරකම්
සංඛ්‍යාව) |
නිම කර ඇති සංඛ්‍යාව |
අවසන් කළ යුතු මූල්‍ය අගය |
අවසන් කළ මූල්‍ය අගය |
||||
|
ජනවාරි |
|
|
|
|
|
|
|
|
පෙබරවාරී |
|
|
|
|
|
|
|
|
මාර්තු |
|
|
|
|
|
|
|
|
අප්‍රේල් |
|
|
|
|
|
|
|
|
මැයි |
|
|
|
|
|
|
|
|
ජුනි |
|
|
|
|
|
|
|
|
ජූලී |
|
|
|
|
|
|
|
|
අගෝස්තූ |
|
|
|
|
|
|
|
|
සැප්තැම්බර් |
|
|
|
|
|
|
|
|
ඔක්තොම්බර් |
|
|
|
|
|
|
|
|
නොවැම්බර් |
|
|
|
|
|
|
|
|
දෙසැම්බර් |
|
|
|
|
|
|
|
බ.ප.අධ්‍යාපන දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 2018/03 :පාසල් සංවර්ධන
සැලසුම සකස් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
8 පරිච්ජේදය: සංශෝධන
8.1 පරිච්ජේදය: සංශෝධන
|
සංශෝධන අංකය |
සංශෝධනය කල පරිච්ජේද අංකය |
සංශෝධනය |
විදුහල්පතිගේ කෙටි අත්සන |
අනුමැතිය ලද දිනය හා කෙටි අත්සන |
|
01 |
|
|
|
|
|
02 |
|
|
|
|
|
03 |
|
|
|
|
|
04 |
|
|
|
|
|
05 |
|
|
|
|
|
06 |
|
|
|
|
|
07 |
|
|
|
|
|
08 |
|
|
|
|
|
09 |
|
|
|
|
|
10 |
|
|
|
|
|
11 |
|
|
|
|
|
12 |
|
|
|
|






0 comments:
Post a Comment